මෙරට කොරෝනා ආසාදිත ගණන 915ක්

මැයි 14, 2020

    මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 915 ක් දක්වා ඉහළ ගොස් තිබේ.ඒ ඊයේ (13) රාත්‍රී 11.45 වන විට තවත් ආසාදිතයින් 22ක් වාර්තා වීමත් සමගයි.

    ඒ අනූව, ඊයේ දිනය තුළ පමණක් වාර්තා වූ ආසාදිතයින් ගණන 26ක්. මේ වන විට රෝහල් ගතව‍ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 524 ක්. 382 දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
    මේ වන විට කොරෝනා ආසාදනය වීමෙන් මෙරට 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ති‍බේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මැයි 2020 08:55

    Latest News