හැඳුනුම්පතේ අවසන් අංකය 01 හා 02ට බැහැරවීමට අවසර

මැයි 04, 2020

    ඇඳිරිනීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ,කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඖෂධ වර්ග මිලදී ගැනීමට අද දින නිවසින් බැහැරව හා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස 01 හෝ 02 ඇති පුද්ගලයින්ට පමණයි.

    ඇඳිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස් වලින් බැහැර යෑමට මෙය අදාළ නොවේ.

    කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස ඇත්නම් එවැනි කලාපවලට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හෝ කිසිඳු අවසරයක් හිමි නොවේ.

    Last modified on සදුදා, 04 මැයි 2020 09:22

    Latest News