නාරාහේන්පිට දාබරේ මාවත හුදකලා කෙරේ

අප්‍රේ 28, 2020

    නාරාහේන්පිට දාබරේ මාවත හුද කලා කර තිබේ.

    එම මාවතෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ (27) දින‍ය තුළ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය‍ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ‍විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    Last modified on අඟහරුවාදා, 28 අප්‍රේල් 2020 09:15

    Latest News