ආසාදිතයින් 588ක්..ඊයේ දිනට 65ක්

අප්‍රේ 28, 2020

    මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 588 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ (27) දිනය තුළ පමණක් ආසාදිතයන් 65 දෙනෙකු හඳුනා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගෙන් 126 දෙනෙක් මේ වන විට පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

    තවත් පුද්ගලයන් 455 දෙනෙකු රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.

    Last modified on අඟහරුවාදා, 28 අප්‍රේල් 2020 08:57

    Latest News