73.84%ක් උසස් පෙළට සුදුසුකම් ලබයි

අප්‍රේ 27, 2020

    අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙහි අයඳුම්කරුවන්ගේ ප්‍රතිඵල අනූව උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති ප්‍රතිශතය සියයට 73.84ක් බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා නිවේදනය කරයි.

    ගණිතය සමත් ප්‍රතිශතය සියයට 66.82ක් වෙයි. ඒ සාමාර්ථ 9ක් ලබා ගත් සිසුන් සංඛ්‍යාව 10,346ක්. විභාගයට අයඳුම්කළ මුළු සංඛ්‍යාව 717,246ක් වෙයි. ඉන් විභාගයට පෙනී සිටින සංඛ්‍යාව 556,256ක් බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    Last modified on සදුදා, 27 අප්‍රේල් 2020 16:20

    Latest News