සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් ඩකා නුවරට

අප්‍රේ 27, 2020

    බංග්ලාදේශයේ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් රැගෙන ඒම සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල්.1422 දරණ ගුවන් යානය පිටත්ව ගොස් තිබේ.

    ගුවන් යානය අද පස්වරු 1.15ට බංග්ලාදේශයේ ඩකා නුවර බලා පිටත් විය. බංග්ලාදේශයේ ඩකා නුවර රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් 74 දෙනෙකු මෙම ගුවන් යානයෙන් අද රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිතයි. මීට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හත් දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් මීට එක්විය.

    Latest News