මේ දක්වා මෙරට ආසාදිතයින් 567ක්

අප්‍රේ 27, 2020

    අද දිනය තුළ වෛසරසය ආසාදිත යැයි තහවුරු කර ගත් රෝගීන් 44 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 

    ‍රෝගීන් 126 දෙනෙක් අද වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ වන විට‍ රෝගීන් 434 ක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි. කොරෝනා ආසාදිත පුද්ගලයින් 7 දෙනෙක් මිය ගොස් තිබේ. දිවයිනේ අද සවස 4.45 වන විට හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 567 ක් දක්වා වැඩි වී තිබේ.

    Last modified on සදුදා, 27 අප්‍රේල් 2020 17:23

    Latest News