සා.පෙළ සිසුන් සඳහා විශේෂ නිවේදනයක්

ජන 22, 2024
    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2023/2024) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව අයදුම් පත්‍ර කැඳවීම ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 15 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

    සම්පූර්ණ නිවේදනය පහතින්,

     

    4

    Last modified on සදුදා, 22 ජනවාරි 2024 13:06

    Latest News