ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ හා සෙසු නිලයින්ගේ නිවාඩු අවලංගුයි

අප්‍රේ 26, 2020

    නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් හා සෙසු නිලයින්ගේ නිවාඩු හා කෙටි නිවාඩු අවලංගු කර තිබේ.

    ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති අතර දැනට නිවාඩු මත සිටින නිලධාරී හා සෙසු නිලයින් කඩිනමින් සේවය කරන කඳවුරු වෙත වාර්තා කළ යුතුව තිබේ.

    Last modified on ඉරිදා, 26 අප්‍රේල් 2020 18:15

    Latest News