යුද හමුදාවේ නිලධාරීන් 63කට උසස්වීම්

දෙසැ 17, 2019

    යුද හමුදාවේ නිලධාරීන් 63 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් උසස්කර තිබේ.

    ඒ අනූව බ්‍රිගේඩියර්වරුන් 4ක් මේජර් ජෙනරාල් නිලයටද, කර්නල්වරුන් 25ක් බ්‍රිගේඩියර් නිලයට ද මේජර්වරුන් 34ක් ලුතිතන් කර්නල් නිලයට උසස් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 17 දෙසැම්බර් 2019 08:00

    Latest News