නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයත් විෂබීජහරණයට

අප්‍රේ 26, 2020

    නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද (26) විෂබීජහරණයට ලක් කළේය.

    විෂබීජහරණය සඳහා නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව අද වසා දැමිණ. කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානය හෙට (27) උදෑසන 6.00ට යළි විවෘත කිරීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 26 අප්‍රේල් 2020 17:16

    Latest News