පාදුක්කේ ලී ගබඩාවක් ගිනි ගනී

අප්‍රේ 26, 2020

    පාදුක්ක පෝරේ ගෙදර ප්‍රදේශයේ ලී ගබඩාවක ගින්නක් හටගෙන ඇත.

    අද අළුයම 5.30 පමණ ගින්න ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

    පාදුක්ක පෝරේ ගෙදර ප්‍රදේශයේ ලි මෝලක ලී ගබඩාවක අද අළුයම 5.30 පමණ ගින්නක් ඇතිව ඇත.

    ගින්න හේතුවෙන් ලී ගබඩාව සම්පුර්ණයෙන් දැවි විනාශ වි ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News