නාරාහේන්පිට ආර්ථිකය අද විවෘතයි

අප්‍රේ 27, 2020

    විෂබිජානුහරණය සදහා ඊයේ දිනයේ වසා තැබුණු නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද උදෑසන 6.00 සිට විවෘත කළ බව එහි කළමනාකරු ප්‍රශාන් රාජපක්ෂ මහතා පවසයි.

    ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණීමේ දී සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙසයි, ඔහු ජනාවට හා වෙළෙඳ ප්‍රජාවට දැනුම් දෙන්නේ.

    Last modified on සදුදා, 27 අප්‍රේල් 2020 11:37

    Latest News