යළ කන්නය සඳහා බීජ බෙදාදීම ඇරඹේ

අප්‍රේ 25, 2020

    යළ කන්නය සඳහා බීජ බෙදාදීම ජය ශ්‍රී මහා බෝධීන්‌ වහන්සේ අබියසදී අද ආරම්භ කෙරිණ.

    එය සංකේතවත්‌ කරමින්‌ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන්‌ වහන්සේ වෙත බීජ පිරිනැමීම සිදු කරනු ලැබුවේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසිනි. අනතුරුව බීජ ලබාදීම සිදු කෙරුණේ නාච්චාදූව විජය ගොව්‌ සංවිධානයටයි. ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මකයි.

    Latest News