ඊයේ (21) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති පොහොර බෙදා දීමේ රජයේ වැඩපිළිවෙල පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මීට අමතරව එළවළු, පළතුරු, බඩඉරිඟු වැනි අනෙකුත් බෝග වගා කිරීම සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීමට කටයුතු කරන අතර කාබනික පොහොර සඳහා පොහොර සහනාධාරය ලබා දීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.