පිළියන්දල ආසාදිතයා ඇසුරු කළ 11ක් PCR පරීක්ෂණයට

අප්‍රේ 21, 2020

    පිළියන්ද ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුට කෙරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගෙ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙක් ඇතුලු ඔහු ඇසුරු කළ 11 දෙනෙක් පී.සී.ආර්.පරීක්ෂණයකට යොමුකිරීමට පියවර ගෙන තිබේ.

    මීට අමතරව පිළියන්දල ප්‍රදේශයේ පවුල් 15කට අයත් පුද්ගලයින් 71 දෙනෙකු ද ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 12:30

    Latest News