පිළියන්දල පොලිස් බලප්‍රදේශයට පනවා තිබූ හුදකලා තත්ත්වය සංශෝධනය කර තිබේ.

පිළියන්ද ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුට කෙරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගෙ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙක් ඇතුලු ඔහු ඇසුරු කළ 11 දෙනෙක් පී.සී.ආර්.පරීක්ෂණයකට යොමුකිරීමට පියවර ගෙන තිබේ.

හෙරොයින් කිලෝ 110ක් සමග පුද්ගලයින් තිදෙනෙක් පිළියන්දල දී අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News