මැනිං වෙළඳපොළ විවෘත කරන දිනයත් කල්යයි

අප්‍රේ 16, 2020

    කොළඹ, කොටුව මැනිං වෙළඳපොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත වන දිනය කල් දමා තිබේ.

    අද(16) දිනයේ දි මැනිං වෙළද පොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරිමට නියමිතව තිබිණ. පවතින තත්ත්වය හමුවේ විවෘත කිරිමේ දිනය කල් දැමීමට තීරණය කළ බවයි, වෙළඳ සංගමය සඳහන් කරන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 අප්‍රේල් 2020 08:47

    Latest News