පන්නිල හා චීන කොරටුව හුදකලා කෙරේ

අප්‍රේ 14, 2020

    පන්විල හා චීන කොරටුව යන ගම්මාන හුදකලා කිරීමට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.

    කොරෝනා වෛරසය ව්‍යාප්ත වන ඉහළ අවදානම් සහිත ප්‍රදේශයන් ලෙස බේරුවල ගම්මාන දෙකක් හඳුනා ගෙන ඇති බව ද යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    මේ අතර, කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමග හුදෙකලා කර තිබූ බණ්ඩාරගම,අටලුගම ගම්මානය හුදෙකලා කිරීම අවසන් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 14 අප්‍රේල් 2020 12:28

    Latest News