පැය 24ට ඇඳිරි නීතිය කැඩූ 1,600ක් අල්ලයි

අප්‍රේ 14, 2020

    අද පෙරවරු 6.00ට අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතීය උල්ලංඝනය කළ 1,600 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඇඳිරි නීතිය කඩකිරීමෙන් මේ වන විට අත්අඩංගුවට ගත් පිරිස 26,600ක්.

    Last modified on අඟහරුවාදා, 14 අප්‍රේල් 2020 09:07

    Latest News