දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

ජූලි 06, 2021

    අද (06) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි මාතර, කළුතර සහ යාපනය යන දිස්ත්‍රික්ක තුනේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.

    මේ අතර, තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවත් කිරීමටද තීරණය කර ඇත.

    එම සම්පූර්ණ තොරතුරු පහතින්,

    Isolated

    Latest News