අද (12) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.

අද (10) සිට සංචරණ සීමා තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අද (06) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි මාතර, කළුතර සහ යාපනය යන දිස්ත්‍රික්ක තුනේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.

අද (02) උදෑසන 6.00 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇති බව, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

දිස්ත්‍රික්ක 04 කට අයත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන 6.00 යේ සිට හුදෙකලා කර තිබේ.

අද (26) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මඩකළපුව, යාපනය හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 6 ක් අද අලුයම 6.00 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (21) උදෑසන 4.00 සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අද උදෑසන සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 4 ක් හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව 'කොවිඩ් 19' වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි 233 වත්ත සහ මහාවත්ත ප්‍රදේශය වහාම හුදෙකලා කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

Latest News