සංචරණ සීමා තවදුරටත් ලිහිල් කෙරේ

ජූලි 10, 2021

    අද (10) සිට සංචරණ සීමා තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

    එමෙන්ම, දැනට පවතින අන්තර් පළාත් සංචරණ සීමා කිරීම් තව දුරටත් ඉදිරි දින 14ක් සඳහා නොවෙනස්ව පවතිනු ඇති බව ද එහි සඳහන් වෙයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ සම්පූර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ.

    01

    02

    03

    04

    Last modified on සෙනසුරාදා, 10 ජූලි 2021 09:59

    Latest News