ගුවන් සේවක කාර්ය මණ්ඩලයට වැටුප් රහිත නිවාඩු

අප්‍රේ 02, 2020

    ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය කාර්යමණ්ඩලයට අනිවාර්ය වැටුප් රහිත නිවාඩු ලබා දෙමින් පිරිවැය අඩු කිරීමට පියවර ගෙන තිබේ.

    ගුවන් ගමන් අඩාලවීමෙන්, අදාළ රටවල ආර්ථික ක්‍රියාවලියට විශාල බලපැමක් එල්ල විය. ශ්‍රී ලංකන් සේවකයන් සඳහා ද සියයට 2.5 සිට 25% දක්වා තුන් මසක කාලයක් සඳහා අනිවාර්ය වැටුප් අඩු කිරීමක් පැනවීමට හා මෙම වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම වැටපු වර්ධක තාවකාලික නවතාලීමට පියවර ගෙන ඇතැයි, එම සමාගම පවසයි.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 02 අප්‍රේල් 2020 15:53

    Latest News