ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය කාර්යමණ්ඩලයට අනිවාර්ය වැටුප් රහිත නිවාඩු ලබා දෙමින් පිරිවැය අඩු කිරීමට පියවර ගෙන තිබේ.

කොළඹ සහ යාපනය අතර නව ගුවන්‌ සේවාවක්‌ අද(01) සිට ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රි ලංකන් කේටරින් හා මිහින් ලංකා අක්‍රමිකතා සොයා බැලීමේ ජනපති කොමිසම් වාර්තාව නීතිපතිට යොමු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

යුක්‍රේනයේ "ස්කයිඅප්" ගුවන් සමාගම කොළඹ දක්වා සෘජු ගුවන් සේවා ක්‍රියාත්මක කිරිමට සූදානම් වෙයි.

Latest News