ග‍්‍රාමසේවා වසම් 05 ක් අධි අවදානම් - බේරුවල

අප්‍රේ 02, 2020

    නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගැනීමත් සමග බේරුවල ප‍්‍රදේශයේ අධි අවදානම් ග‍්‍රාමසේවා වසම් 05 ක් හඳුනාගෙන තිබෙනවා.

    බේරුවල ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ මේ වනවිට එම ප‍්‍රදේශයේ වෙසෙන පුද්ගලයින් 219 දෙනෙකු පමණ නිරෝධායනයට ද ලක් කර ඇති බවයි.

    මේ වනවිට බේරුවල ප‍්‍රදේශයෙන් පමණක් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 12 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    Latest News