තවත් 206ක් නිරෝධායනය අවසන් කර නිවෙස් බලා

මාර් 31, 2020

    විදේශගතව සිට නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 206 දෙනෙක් අද සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

    ගුවන් හමුදාව සඳහන් කළේ, වන්නි ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පිරිසක් එලෙස පිටත්ව ගිය බවයි.

     

    Latest News