තවත් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

මාර් 31, 2020

    තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් අද (31) සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.



    ඒ අනුව මේ වන විට සුවය ලැබු රෝගීන් ගණන 16කි.

    Latest News