ඇදිරි නීතිය කැඩූ 5185ක් අත්අඩංගුවට

මාර් 28, 2020

    දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 5185ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (27) උදෑසන 6.00යේ සිට අද( 28) උදෑසන 6.00 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ පමණක් පුද්ගලයින් 1167 දෙනෙකු අත්අඩංගුවට ගෙනඇති බවයි, පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරන්නේ.
    එම කාලය තුළ පොලිස් භාරයට ගත් රථවාහන ප්‍රමාණය 260ක්. පසුගිය 20 වැනි දා පස්වරු 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ තුළ පමණක් රථවාහන 1293ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

    Latest News