සියලු ඖෂධසැල් හා සුපිරි වෙළෙඳසැල් හෙට සිට වසා තැබේ..පහත අංකවලට වට්ටෝරු යොමු කළ හැක

මාර් 27, 2020

    සියලුම පෞද්ගලික ඖෂධසැල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් දී තිබේ. එසේම ඖෂධහල් මගින් ඖෂධ නිවෙස්වලට බෙදා හැරීම සඳහා ඉඩ ලබා දී ඇති.

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීමට දිවයිනේ පිහිටි සුපිරි වෙළෙඳසැල්වලට අවසර දී තිබුනද, එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇත. එම නිසා වහාම එම වෙළෙඳසැල් වසා දැමීමට ද පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබේ.

    හෙට සිට රාජ්‍ය ඔසුසැල් වලින් ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මගින් ඖෂධ ලබා ගැනීම සිදුවේ. පහත අංකවලට  whatsapp,viber,MMS ඔස්සේ  බෙහෙත් වට්ටෝරු යොමු කළ හැකියි. 

    osusel

    Osusel2

    Last modified on සිකුරාදා, 27 මාර්තු 2020 16:10

    Latest News