ඊයේ රාත්‍රී 11.00 සිට ලබන 17 වැනි සඳුදා අලුයම 4.00 දක්වා දිවයිනටම බලපාන පරිදි සංචරණ තහනම ක්‍රියාත්මකයි. එම කාලසීමාව තුළ අත්‍යවශ්‍ය සේවා සිදු කරන පුද්ගලයින් හැර අනෙක් පිරිස් නිවෙස් තුළ රැඳී සිටීම අනිවාර්ය බවයි,පොලීසිය පවසන්නේ.

දිවයිනේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවදානම් සහිත දිස්ත්‍රික්ක හා සම්පූර්ණ නිරෝධායනයට යටත්කොට ඇති ප්‍රදේශ හැර අනෙකුත් දිස්ත්‍රික්කවල සියලු ඖෂධහල් පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා විවෘතව තැබේ.

හෙට (09) උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා දිවයින පුරා සියලු ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබිය යුතු බවට එහිදී තීරණය වී තිබේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් අද (02) හෙට (03) හා ලබන 06 වැනිදාත් දිවයිනේ සියලුම ඔසු සැල් විවෘතව තැබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

සියලුම පෞද්ගලික ඖෂධසැල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් දී තිබේ. එසේම ඖෂධහල් මගින් ඖෂධ නිවෙස්වලට බෙදා හැරීම සඳහා ඉඩ ලබා දී ඇති.

Latest News