කොළඹට, ගම්පහට, පුත්තලමට යළි ඇඳිරි නීතිය දහවල් 2 සිට

මාර් 24, 2020

    කොළඹ, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්කවල සහ උතුරු පළාතේ අද උදේ 6:00 සිට ඉවත් කළ ඇඳිරි නීතිය යළි පනවන වේලාව පස්වරු 2:00 දක්වා දීර්ඝ කර තිබේ.

    අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා අනවශ්‍ය කලබලයකින් ඒකරාශී නොවන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට පහසුවන පරිදි අදාළ කාල සීමාව තුළ වෙළඳසැල් විවෘතව තබන ලෙස රජය, රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයටම දැනුම් දෙයි.

    Latest News