ඇඳිරිනීතිය ඉවත් කරන සීමාවේ ජනතාව විශේෂ දැනුම් දීමක්

මාර් 22, 2020

    ඇඳිරිනීතිය ඉවත් කරන කාලසීමාවේ අනවශ්‍ය ලෙස වෙළෙඳසැල් අසළ එක් රැස්වීමෙන් වළකින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    මේ තත්වය වැළැක්වීමට වෙළෙඳසැල් හිමියන්ට ද විශේෂ වගකීමක් පවතින බවයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ. හෙට වෙළඳසැල් පරීක්ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 2,750ක් යෙදවීමට ද නියමිතයි.

    Last modified on ඉරිදා, 22 මාර්තු 2020 16:20

    Latest News