ඇදිරි නීතිය නොමිලේ ඇමතුම් කාලයක් ලැබෙන ලකුණු.........

මාර් 22, 2020

    රට තුළ ක්‍රියාත්මක කර ඇති ඇඳිරි නීති තත්වය හේතුවෙන් ජංගම දුරකථන සේවා සමාගම් තම පෙරගෙවුම් පාරිභෝගිකයන් වෙනුවෙන් අමතර ඇමතුම් කාලයක් ලබාදීමට එකඟ වී ඇතැයි පැවසේ.

    එමෙන්ම ශේෂය අවසන් වූ හදිසි ණය මුදලක් ලබා දීමටද කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයන්ට එළැඹ ඇති අතර, ඉතා ඉක්මනින් මෙය ක‍්‍රියාවට නැංවෙනු ඇති බවයි පැවසෙන්නේ.

    Latest News