දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය තවදුරටත්

මාර් 21, 2020

    දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

    ඊයේ (20) පස්වරු 6.00 සිට සඳුදා දින දින පෙරවරු 6.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය පනවනු ලැබීය. එම කාලය තුළ සියළුම තැනැත්තන් තම වාසස්ථානය වල රැඳී සිටිය යුතු බවට අවවාද කරනු ලබන අතර අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අවසර දෙනු ලැබීය.

    මෙම කාලය තුළ දී නීති විරෝධී කටයුතු කරන පුද්ගලයින් හට නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ඇති.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 08:17

    Latest News