පොලිස් නිලධාරීන් 45,000 ක් රාජකාරී කටයුතුවලට

මාර් 21, 2020

    දිවයින පුරා පොලිස් නිලධාරීන් 45,000 කට ආසන්න පිරිසක් රාජකාරී සඳහා යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඇඳිරි නීතිය කඩකරන්නන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

    නිරෝධායන නීතිය කඩකරන්නන්ගේ නිශ්චල දේපළ මුද්‍රා තැබීමට සහ චංචල දේපළ පොලිස් භාරයට ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 08:41

    Latest News