සෞඛ්‍ය නීතිවලට පිට පැන්න බෙලිජ්යම් ජාතික 4ක් වව්නියාව රෝහලට

මාර් 17, 2020

    රටේ පවත්නා සෞඛ්‍ය නීතිවලට පටහැනිව ක්‍රියා කළ බෙල්ජියම් ජාතික පුද්ගලයින් සිව් දෙනෙකු වවුනියා පොලීසිය පොලීසිය විසින් වව්නියා රෝහල වෙත යොමු කරනු ලැබ තිබේ.

    මෙම බෙල්ජියම් ජාතිකයින් සිව් දෙනා වවුනියාව රාජේන්ද්‍ර කුලම් ග්‍රාමයේ නිවසක රැඳී සිටියදී, ප්‍රදේශවාසීන් ඔවුන් පිළිබඳව පොලීසියට දැනුම් දී ඇත. පසුව ඊයේ පස්වරුවේ පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් එම නිවස පරීක්ෂා කර අදාළ පුද්ගලයින් සිව් දෙනා වවුනියාව රෝහල වෙත යොමු කළේය.

    ඔවුන්, පිළිබඳ මේ වන විට පරීක්ෂණ පවත්වන බවයි, වාර්තා වන්නේ.

    Last modified on අඟහරුවාදා, 17 මාර්තු 2020 10:34

    Latest News