අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි

මැයි 09, 2022

    අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමා වෙත භාර දී ඇත.

    ඒ සමගම වත්මන් කැබිනට් මණ්ඩලය ද විසිරී යනු ඇති.

    Latest News