ජ'පුරේ සිසුන් 4ක් අත්අඩංගුවට

මාර් 11, 2020

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිශ්‍රයේ සිදු වූ අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් සිව් දෙනකු බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ.

    Last modified on බදාදා, 11 මාර්තු 2020 13:46

    Latest News