බ්‍රිතාන්‍ය ජාතිකයෙක් දියේ ගිලී මරුට

මාර් 01, 2020

    වැලිගම, පොල්වතුමෝදර මුහුදේ දිය නෑමට ගිය බ්‍රිතාන්‍ය ජාතිකයෙක් දියේ ගිලී ජිවිතක්ෂටයට පත්ව තිබේ.

    අවුරුදු 62ක් වන බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ඊයේ පෙරවරුවේ මෙසේ මියගොස් තිබේ.

    මෘත ශරීරය මාතර රෝහලේ තැන්පත් කර තිබේ. වැලිගම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on ඉරිදා, 01 මාර්තු 2020 09:16

    Latest News