දියේ ගිලී පාසල් සිසුන් 4ක් මියයයි

පෙබ 20, 2020

    හාලිඇල ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසක් මැදවච්චිය වැවේ දිය නාමින් සිටියදී ඉන් ළමුන් සිව් ‍දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

    තවත් ළමුන් තිදෙනෙකු බේරාගෙන ගෝමරන්කඩවල රෝහලට ඇතුළත් කර තිබේ.

    අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණි ළමුන් පිරිසක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.අනතුර සිදුව ඇත්තේ ඊයේ පස්වරුවේයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 පෙබරවාරි 2020 07:14

    Latest News