SLPP හා SLFP නව සන්ධානයේ නායකත්වයට අගමැති මහින්ද; සභාපති මෛත්‍රීපාල සිරිසේන

පෙබ 17, 2020

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වයට අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා සභාපති ධුරයට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වී තිබේ.

    හිටපු ආමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහි ලේකම්වරයායි.

    Last modified on සදුදා, 17 පෙබරවාරි 2020 20:20

    Latest News