ශ්‍රි ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම විද්වත් කමිටු වාර්තාව ජනපතිට

දෙසැ 10, 2018

    ශ්‍රි ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කරන ලද ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවේ වාර්තාව අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාපති වෙත භාරදී තිබේ. 

    ඒය කමිටුවේ සභාපති කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති, ආර්ථික විද්‍යා මහාචාර්ය ඩබ්ලිව්. ඩි. ලක්ෂ්මන් මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්විය. මෙම අවස්ථාවට කමිටුවේ සෙසු සාමාජිකයෝ ද එක් වුහ.

    Latest News