ශානි අබේසේකර CIDයට එයි

ජන 23, 2020
    වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානි අබේසේකර මහතා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.  
    ඒ ප්‍රකාශයක් ලබා දීම සදහා ය. ස්විස් තානාපති නිලධාරිනියගේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

    Latest News