ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

ජන 16, 2020

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (16) අද රාත්‍රී 07.00ට රැස්විමට නියමිතයි.

    ඒ පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී. පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 ජනවාරි 2020 07:23

    Latest News