වත්තල හේකිත්ත මාර්ගයේ ප්‍රධාන ජල නළයක හටගත් හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය නිවේදනය කරයි
අත්‍යාවශ්‍ය ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් අද (13) පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් කැලණිය ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අද (07) උදෑසන 9.00 සිට පසුදින උදෑසන 9.00 දක්වා පැය 24 ක කාලයක් මහරගම හා තවත් ප්‍රදේශ කීපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මීගමුව මහ නගර සභා බල ප‍්‍රදේශයට සහ තවත් ප‍්‍රදේශ කිහිපයකට හෙට (06) උදෑසන 9.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මීගමුව මහ නගර සභා බල ප‍්‍රදේශයට සහ තවත් ප‍්‍රදේශ කිහිපයකට හෙට (06) උදෑසන 9.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
හෙට (17) පෙ.ව 8.00 සිට පැය 24ක් පෑලියගොඩ,වත්තල,කටුනායක,සීදූව,ජාඇල,නගර සභා බලප්‍රදේශ හා බියගම මහර,දොම්පේ,කැලණිය,ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවේ.
කොළඹ ප්‍රදේශ රැසකට අද (14) රාත්‍රියේ සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය පවසයි.
ජාඇල ජල සම්පාදන ක්‍රමයට අයත් ප්‍රධාන ජල සැපයුම් නලයක ජල කාන්දුවක් අළුත්වැඩියා කිරීම හේතුවෙන් අද (10) පෙ.ව 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16ක කාලයක් පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (07) පෙරවරු 8.00 තෙක් ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.
වත්තල හේකිත්ත මාර්ගයේ ප්‍රධාන ජල නළයක හටගත් හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය නිවේදනය කරයි
ජාඇල සහ වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (24) දිනයේ පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.ඒ ජලනල පද්ධතියේ වැඩිදියුණු කිරිමක් හේතුවෙන්.