කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (08) දිනයේ පෙරවරු 08.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ලබන 8 වැනි සෙනසුරාදා පෙරවරු 8.00 සිට එදිනම මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
අඹතලේ ජල පවිත්‍රාගාරයට සිදු කෙරෙන විදුලි සැපයුමේ හටගත් දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම හදිසියේ අත්හිටුවා තිබේ.
කොළඹ ප්‍රදේශ කිහිපයකට සතිඅන්තයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
අද (12) පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 08 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (11) දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
හෙට රාත්‍රී සිට කොළඹ ප්‍රදේශ රැසකට පැය 28ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.
එළඹෙන සති අන්තයේ කොළඹ ප්‍රදේශ රැසකට පැය 28ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (16) දිනයේ ජල සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් ප්‍රධාන ජල නළ මාර්ගයට කන්දෙගෙදර ටැංකිය සහ උඩුගම ජල ටැංකිය සම්බන්ධ කිරීම හේතුවෙන් අද (29) දින ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජාල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙයි.