ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිභාහිරව කිසිදු තීරණයකට එළඹිය යුතු නැතැයි ත්‍රෛනායික මහා සංඝරතනය අවධාරණය කර තිබේ.

දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලු ජනතාවට සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි මෙන්ම නිරෝගීමත් කාලපරිච්ඡේදයක් වේවා යැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් ප්‍රාර්ථනා කරයි.

පාස්කු ඉරිදා වෙනුවෙන් ජනාධිපතිතුමා සුභපැතුම් එක්කර තිබේ.

කොරෝනා වෛරසයෙන් රෝගාතුරව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජෝන්සන්ට ඉක්මන් සුවය පතන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

දුෂ්කරතා මැද බේදයකින් තොරව ජනතාවට සහන සලසන බව ජනපති සමගි ජන බලවේගයට කියයි.

COVID-19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (04) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

මේ දිනවල රටේ පවත්නා හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ප්‍රකාශ ලෙස සකස් කරන ලද පණිවිඩ හුවමාරු වෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

කොරෝනා වෛරසය පැතිරයාමත් සමග රටේ උද්ගතව ඇති තත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ලෝක ආධාර ආයතන වෙත ජනාධිපතිතුමා ඉල්ලීමක් කරයි.

COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හමු විය.

Latest News