බ්‍රිතාන්‍ය අගමැතිට සුවය පතා ජනපතිගෙන් ට්විටර් පණිවුඩයක්

අප්‍රේ 07, 2020

    කොරෝනා වෛරසයෙන් රෝගාතුරව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජෝන්සන්ට ඉක්මන් සුවය පතන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.


    මේ අතර බ්‍රිතාන්‍ය අගමැතිවරයාට ඉක්මන් සුවය පතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් පණිවිඩ යොමු කොට තිබේ.

    Latest News