චන්ද්‍රිකා තාක්ෂණයෙන්; කුඹුරු සිතියම්කරණයට

පෙබ 07, 2019

    මෙරට කුඹුරු ඉඩම්, චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කර ගනිමින් පරිගණක සිතියම්කරණය ආරම්භ වී තිබේ.

    එය කඩිනමින් සිදු කරන ලෙස අමාත්‍ය පී.හැරිසන් මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

    මහවැලි ඉඩම් හැර ශ්‍රී ලංකාව පුරා පවතින කුඹුරු ඉඩම් සංඛ්‍යාව මිලියන දෙකක්. අධි සංඛ්‍යාත චන්ද්‍රිකා ඡායාරූප උපයෝගී කර ගනිමින් කුඹුරු ඉඩම් සිතියම්කරණය කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 පෙබරවාරි 2019 09:30

    Latest News